free hit counter

ඉන්දියාව ඇත්ත වාර්ථා සඟවලා කොරෝනා රෝගීන් ගණන බිලයන භාගයක් බව නවතම දත්ත පෙන්වයි

ලෝකයේ දරුණුතම ලෙස කොරෝනා වෛරසය පැතිරී ඇති ඉන්දියාව පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දින සිට නිළ වශයෙන් රෝගීන් මිලියන 17.6 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

නමුත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ සැබෑ සංඛ්‍යාව 30 ගුණයට වඩා විය හැකි බවයි – එයින් අදහස් වන්නේ රෝගීන් බිලියන භාගයකට වඩා වැඩි බවයි.

දුර්වල යටිතල පහසුකම්,පරීක්ෂණ වල දුර්වලතා ඇතුළු හේතු කිහිපයක් නිසා කොවිඩ් -19 ආසාදන හා ඒ ආශ්‍රිත මරණ සැලකිය යුතු ලෙස අඩුවෙන් වාර්තා වන බවට ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයින් සහ විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ අනතුරු අඟවා තිබිණ.

Facebook Comments