free hit counter

හරීන්ට හදිසි සැත්කමක්

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින හරින් ප්‍රනාන්දු මහතා සැත්කමකට භාජනය කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර සිටියා.හරින් රෝහලක සගවා ගෙන නොමැති බවත් එසේ සිදු කිරීමට අනවශ්‍ය බවත්,එසේ වුවත් ආණ්ඩුවේ සහ ජනාධිපතිගේ ප්‍රකාශ සහ හැසිරීම ප්‍රශ්නකාරී බවත් ඔහු පවසා සිටියා.පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයක් ගැන අධිකරණයකින් හෝ ප්‍රශ්න කළ නොහැකි බවත් එය පළමු අයිතිය බවත් ප්‍රකාශ කර සිටි මන්ත්‍රීවරයා මාස 18ක් රදවා ගෙන ප්‍රශ්න කරමින් ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගැසීමට රජයට අවශ්‍ය කුමන හේතුවක් මතදැයි ප්‍රශ්න කර සිටියා.

Facebook Comments