free hit counter

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා සේවක ප්‍රාණ ඇපයට ගනී

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නොසන්සුන්කාරී තත්වයක් වාර්තා වේ.වාර්තාවලට අනුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා සංස්ථාවේ සේවකයින් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

වැටුප් විෂමතා හේතුවෙන් සේවකයින් ඔහුව ප්‍රාණ ඇපයට තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක් වාර්තා වේ.

Facebook Comments