free hit counter

චීන ආරක්ෂක ඇමතිට මහා මගදී විරෝධය පළකිරීම කළින් සැලසුම් කළ වැඩක්

චීන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාර අතරතුර කිසියම් කණ්ඩායම් විසින් සිය රථවාහන වල හෝන් ගසමින් සිදු කළ විරෝධය ආණ්ඩුව අපහසුතාවයට පත් කීම සඳහා කළින් සැලසුම් කර සංවිධානාත්මකව සිදු කළ කටුත්තක් ලෙස වාර්තා වේ,

ආණ්ඩුවේ හා රටේ කීර්තියට කැළලක් ඇති කීරීම සඳහා සිදු කරන ලද මෙම ක්‍රියාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් රට අපකිර්තියට පත්කරන මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් ජාතික සංවිධාන පෙන්වා දෙයි.

Facebook Comments