free hit counter

නුවන් සොයිසා ට තහනමක්

ICC දුෂණ මර්ධන ඒකකය විසින් නුවන් සොයිසාට වසර 6 ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙන අතර එය 2018 ඔක්තෝම්බර් මාසයේ පැනවූ තාවකාලික තහනම ආරම්භ වන දිනයෙන් ආරම්භ වන බව ඔවුන් ප්‍රකශ කර සිටියා.අන්තර්ජාතික තරඟ 125 ක්‍රීඩා කර ඇති නුවන් සොයිසා දුෂණ සම්බන්ධ iCC සංවිධානය කල වැඩසටහන් වලට නිරන්තරව සහභාගීවිමෙන් සහ එම නීති දැන සිටීමෙන් පසුවද එම නීති උල්ලංඝනය අනුමත කල නොහැකි බවද ඔවුන් දන්වා සිටියා.

Facebook Comments