free hit counter

දිමුත් 5000යි ලංකාවේ 10 වෙනියා

ශ්‍රී ලාංකීය ටෙස්ට් වංශ කතාවේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කර 10 වෙනි ස්ථානය වෙත දිමුත් කරුණාරත්න පැමිණ තිබෙනවා.ඔහුට ඉදිරියෙන් තිලාන් සමරවීර හැරුණු කොට හිටපු ශ්‍රීලංකා ටෙස්ට් නායකයින් 7 දෙනෙකු එම සාමාජිකයින් ගොන්නේ සිටීම වැදකමක් උසුලනවා.
එහි පළමු වැන්නා කුමාර සංගක්කාරයි.බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනයේ ශතකයක් සමගින් මෙම වාර්තාවට ඔහු ලඟා උණා.මෙම වාර්තාවට ඔහු සමීප වන්නේ ටෙස්ට් තරග 72 ට පමණක් සහභාගී වීමෙනුයි.

මුල් නව දෙනා

9 අර්ජුන රණතුංග
8 තිලාන් සමරවීර
7 T .M දිල්ෂාන්
6 මාවන් අතපත්තු
5 ඇන්ජලෝ මැතිව්ස්
4 අරවින්ද දේ සිල්වා
3 සනත් ජයසුරිය
2 මහේල ජයවර්ධන
1 කුමාර සංගක්කාර

Facebook Comments