free hit counter

අලුත් වෛරසය ආවේ ඉන්දියාවෙන්

මෙරටින් හමුවන B 1 1 7 වෛරසය ඉන්දියානු ධනපතියන් මෙරටට පැමිණ නිරෝධනයට ලක් වීම නිසා ඇති වුවක් බව ජාතික හෙළ උරුමය කියා සිටිනවා.මාධ්‍ය සාකච්ජාවකට එක වෙමින් පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් මේ බව ප්‍රකාශ කර සිටිනවා.මුදල් හම්බ කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙය සිදු කරන බවත් ඉන්දියාව තුල මේ වන විට පැතිර යන්නේ මෙම වෛරසය බවත් පෙන්න දුන් උන් වහන්සේ පළවැනි කොවිඩ් රැල්ලෙන් නිරෝධායනය කරමින් මුදල් හම්බ කල බවත්,දෙවෙනි රැල්ලෙන් ආණ්ඩු හිතවාදීන්ගේ හෝටල් වල නිරෝධායන පවත්වමින් මුදල් හම්බ කල බවත්, තුන්වැන් රැල්ල පාවිච්චි කරමින් ඉන්දීය ධන කුවේරයන් මෙරටට ගෙන්වා නිරෝධායන් කිරීමෙන් මෙම රෝගය ව්‍යාප්ත වූ බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටිය,ජාතික හෙළ උරුමය දක්වා සිටින්නේ රට විකිණීමෙන් නතර නොවී ලෙඩ විකුණා ජිවත් වෙන තත්වයකට පත් වීම හිරිකිත බවයි.

Facebook Comments