free hit counter

චීන ආරක්ෂක ඇමතිට විරෝධය පල කළ රාජ්‍ය විරෝධියා අත්අඩංගුවට

චීන ආරක්ෂක ඇමතිවරයාට විරෝධය පළ කරමින් කටයුතු කළ 31 හැවිරිදි රාජ්‍ය විරෝධියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

චීන ආරක්ෂක ඇමතිවරයා ලංකාවේ නිල සංචාරයකට එක්වෙමින් සිටියදී පසුගියදා මෙම පුද්ගලයා නීතිවිරෝදී රැස්වීමක් සංවිධානය කළ අතර ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කරමින් කටයුතු කිරමේ අරමුනි සංවිධානාත්මකව කටයුතු කළ බවට සැක කෙරේ.

එසේම මෙම පුද්ගලයා කලින් සැලසුම් සහගතව මෙවැනි ක්‍රියාවක් කිරීමට යම් කිසි කණ්ඩායමක් සමග එක්ව කටයුතු කළේද යන්න පිළිබඳව පරීක්ෂණ කළ යුතු බවට ජාතික සංවිධාන ද ඊයේ ප්‍රකාශ කර තිබුණි.

Facebook Comments