free hit counter

ඇමති නාමල්ගේ කම්කරු දින පණිවුඩය

ජාත්‍යන්තර කම්කරු දිනය සමරන අද ලාංකේය ජාතියේ ආර්ථිකය හා සංවර්ධනය සඳහා දායකවු හා අදටත් ඒ වෙනුවෙන් කැපවී සිටින සමස්ත වීරෝධාර කම්කරු ජනතාව මා හෘදයාංගමව සිහිපත් කරනවා. කම්කරු ජනතාවගේ වෙහෙස හා කැපවීම රටේ අභිමානය වන අතර ඔවුන්ගේ අයිතිවාසිකම් සැමවිටම ආරක්ෂා කිරීමට අප කොන්දේසි විරහිතව බැඳි සිටිනවා.

Facebook Comments