free hit counter

අවිගබඩාව අසල සිටගන සිටියදී සිවිල් භටයා මැරි වැටෙයි

සිවිල් ආරක්ෂක භටයකු රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ බිම ඇද වැටී මියගොස් තිබේ.

අරලගංවිල පොලීසිය සඳහන් කරන්නේ පොලොන්නරුව කන්දේගම පිහිටි සිවිල් ආරක්ෂක බලකා අනුඛණ්ඩයට අනුයුක්තව විගබඩාව අසල රාජකාරියේ දී සිටියදී සෙබලා මෙසේ මියගොස් ඇති බවයි.

ඔහුගේ මෘත දේහය රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

Facebook Comments