free hit counter

කොවිඩ් නීති නොතකා පොලීසය කළ වැඩේ නිවැරදි ද?

කොරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් පැවතීම හේතුවෙන් සියලු ආකාරයේ රාජ්‍ය හා පෞද්ගලික උත්සව මෙන්ම නිවාස වල පැවැත්වෙන උත්සව නවත්වා තිබියදී කොටුව හා පිටකොටුව ප්‍රදේශය හරිත නගරයක් කිරීම සඳහා පැලසිටුවීමේ උත්සවයක් ඊයේ (2) පවත්වා තිබේ. මහජනතාවට කොවිඩ් අවදානම පිළිබඳ අවවාද කරන පොලිසිය විසින් මෙවැනි පුද්ගල එකරාශිවිමක් සංවිධානය කිරීම යුක්තිසහගත නොවන බවත් ඒ වැරදි ආදර්ශයක් සපයන බවත් සිවිලි සංවිධාන පවසති.

Facebook Comments