free hit counter

රජයට සහය දෙන්න සජිත් රුසියාවෙන් ඉල්ලයි

අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ  රුසියානු තානාපති යුරී මතෙරි මහතා අතර විශේෂ හමුවක්  විපක්ෂ නායක කාර්යාල යේ දී පැවැත්වුණා. එහි දී සෞඛ්‍ය උපකරණ ලබා දීමෙන් රජයට සහාය දෙන ලෙස ඉල්ලා සිටි සජිත් ප්‍රේමදාස මහතා ජංගම රෝහල් ඇතිකිරීමට,ICU ඇදන් සහ උපකරණ ඇතුළු මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ රුසියාවෙන්  සහයක් ලෙස ලබා දෙන ලෙස ඉල්ලා සිටීම මේ දී කැපී පෙනුණා.මෙය මොස්කව් සමඟ සාකච්ජා කොට දන්වන් බවත් මේ වනවිටත් රජය සමඟ සම්බන්ධ වී ඇති බවත් මෙහි දී රුසියනු තානාපති වරයා සදහන් කළා.

Facebook Comments