free hit counter

නීති විරෝධිව පිළියන්දල ලොක්ඩවුන් ඉවත් කළ ගාමිණි ලොකුගේට ඇමතිකම නැතිවෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක අසේල ගුණවර්ධන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ ලොක්ඩවුන් කිරීම තමන්ගේ අවසරයකින් තොරව සිදුවී ඇති බවයි.

ඒ අනුව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මැදිහත් වීම වැරදි බවත් මේ වනවිට පිළියන්දල ප්‍රදේශයේ ලොක්ඩවුන් කිරීම ඉවත් කිරීම නීති විරෝධී බවත් පණත උල්ලංඝනය කරමින් කටයුතු කළ යුතු ඇමතිවරයා සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට හෙට (4) උදෑසන පැමිණිලි කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ගාමිණි ලොකුගේ ඇමතිවරයාට සිය අමාත්‍යධූරය අහිමිවීමට ඉඩක් ඇති බවයි.

Facebook Comments