free hit counter

රට වැසීම අද හවස – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

අද සවස් කාලයේ වුවද රට වැසීමේ හැකියාවක් ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශ අනුව තීන්දු ගන්නා බවයි.

Facebook Comments