free hit counter

IPL නවත්වයි

කොවිඩ් වසංගතය හේතුවෙන් IPL තරඟාවලිය අත් හිටුවීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා. ඊයේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු රෝගීන් ලෙස හඳුනාගත් අතර අද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුටම රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

Facebook Comments