free hit counter

මිස්ටර් ඉන්දියා කායවර්ධන කිරුළ හිමි 34 හැවිරිදි ජග්දීශ් කොරෝනා මාරයාට බිලිවෙයි

මිස්ටර් ඉන්දියා කායවර්ධන කිරුළ දිනාගත් ජග්දීශ් ලාඩ් කොරෝනා රෝගය හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

34 හැවිරිදි ජග්දීශ් කාය වර්ධන ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දිනාගෙන තිබෙනවා.

දින හතරක් පුරාවට සිටියේ ඔක්සිජන් ආධාරයෙන් රෝහල්ගතව සිටී ජග්දීශ් ගේ මරණය රෝගය ශරීර ශක්තිය සහිත පුද්ගලයින්ට වැළදීමේ අවධානම අඩු බවට සමාජයේ මතය වෙනස් කරන්නට සමත්ව තිබෙනවා.

මිය යන විට කායවර්ධන උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටි අතර මෙම මරණය ද ඉන්දියානුවන් බියගැන්වීමට සමත්ව තිබෙනවා.

Facebook Comments