free hit counter

මහරගම පිළිකා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකගේ අත්තනෝමතික පාලනයට එරෙහිව උපවාසයක්

මහරගම පිළිකා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක ලලිත් පොද්දල්ගොඩගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව එහි සේවකයන් විසින් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මේ සමග පිළිකා රෝහල් පරිශ්‍රයේ යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

Facebook Comments