free hit counter

කොරෝනා නැති සැමෝවා රට

කොරෝනා රෝගීන් වාර්තා නොවන අතළොස්සක් රටවල් අතරින් එකක් ලෙස සැමෝවා රාජ්‍යය හඳුනා ගත හැකිය.
සැමෝවා රාජ්‍යය රට තුළට කොරනා ඇතුළු වීමට පෙර ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් කොරෝනා කොවිඩ් – 19 රෝගයෙන් නිදහස් රටක් ලෙස අද කාලය ගත කරයි.

මේ සඳහ ප්‍රධාන හේතුව වී ඇත්තේ චීනයේ කොරෝනා වසංගතය ආරම්භ වූ මුලික අවස්ථාවේ සිටම ඒ පිළිබඳ දැඩි අවදානයෙන් සිටිමින් රට තුළට කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවීමට ක්‍රියා මාර්ග ගැනීමයි.

ඒ අනුව මුලික අදියරේ සිටම රට තුළට ඇතුළුවන පුද්ගලයන් දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමටද සැමෝවා රාජ්‍යය පියවර ගෙන තිබේ.

Facebook Comments