free hit counter

වඩමාරච්චි හි පිපිරීමක්

අද පෙරවරුවේ යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ ඇති වූ පිපිරිමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.

වඩමාරච්චි වල්ලිපුරම් පොලිස් මාර්ග බාධකයක් අසල මෙම පිපිරීම සිදුව ඇති අතර පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරමින් සිටියි.

Facebook Comments