free hit counter

මියගිය සිරකරුට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙක් මියගොස් ඇති අතර මරණ පරීක්‍ෂාණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.

82 හැවිරිදි පුද්ගලයෙකු වූ අතර ඔහු පිළිකා රෝගයක් නිසා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
බන්ධනාගාර රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීම නිසා ඔහු මහර බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.රෝගී තත්වයක් උත්සන්න වූ පසු රාගම ශික්ෂණ රෝහල වෙත ඔහු මාරුකර යවා ඇති අතර එහිදී මෙම පුද්ගලයා මියගොස් ඇත.

දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයක දී ඔහු ආසාදිත බ තහවුරු වී තිබේ.

Facebook Comments