free hit counter

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ…

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල්, සිංහල මාධ්‍ය කාන්තා පාසල් හා  මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන් මිශ්‍ර පාසල් වෙත ඇතුළත් කර ගැනීමේ අවම ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත්කර තිබේ.

 

Facebook Comments