free hit counter

පැණි ධම්මිකට වැඩ වැරදි

කොරෝනා වෛරසය සඳහා දේශීය ඖශධයක් නිර්මාණය කළ බව ප්‍රකාශ කරන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට අද දින වරකාපොල පොලිසියට පැමිණි ලෙස දැනුම් දී තිබේ.

පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන සිද්ධියකට අදාල විමර්ශනය සඳහා මෙම දැනුම් දී ඇත.

එමෙන්ම පැමිණිලිකාර වෛද්‍යවරයාට ද පැමිණිලි විමර්ශනය සඳහා කැඳවා ඇති අතර මූලික විමර්ශණයෙන් පසු ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

Facebook Comments