free hit counter

අලුත්ම කොරෝනා රෝග ලක්ෂණ 10

කැස්ස, උණ සහ සුවඳ හෝ රසය පිළිබඳ හැඟීමක් නැතිවීම කොරෝනා රෝගයේ ප්‍රධාන සංඥා තුන ලෙස ලැයිස්තුගත කර ඇති අතර ප්‍රධාන රෝග ලක්ෂණ 10 ක් පිළිබඳ මේ වන විට අනාවරණය වී තිබේ.

1. කොවිඩ් දිව

කොවිඩ් රෝගය හේතුවෙන් දිවෙහි රතු ලප ඇතිවීමේ අවධානමක් පවතින බව අනාවරණය වී තිබේ.

2. ඇඟපත රීදීම

3. හිසකෙස් ගැලවීම

4. ව්‍යාකූලත්වය

5. ඇස් රෝස පැහැ වීම

6. හිසේ කැක්කුම

7. ආහාර අරුචිය

8. බඩ රිදීම

9. ශරීරයේ කුෂ්ඨ ඇතිවීම

10. පාදයේ ඇඟිලි රතු පැහැ වීම

මෙම නව රෝග ලක්ෂණ, කොරෝනා රෝගය වැළඳී ඇති බව හඳුනා ගැනීම පහසු කරනු ඇතිබව වෛද්‍යවරු ප්‍රකාශ කරති .

Facebook Comments