free hit counter

හබල් දුරේක්ෂයේ 30 වන සංවත්සරයට නාසා ආයතනය නිකුත් කළ අමුතු සේයාරුව

1990 දී ඩිස්කවරි අභ්‍යාවකාශ යානය ස්ථාපිත කරන ලද හබල් දුරේක්ෂය 30 වන වියට පා තැබීම හේතුවන් නාසා ආයතනය සුවිශේෂී සේයාරුවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙම සේයාරුවේ මන්දාකිණි 30 ක් දීප්තිමත් තරු පොකුරු සහ නිහාරිකා ඇතුළත් වේ.

දීප්තිමත් ආකාශ මැණික් ලෙස දිස්වන මෙම මන්දාකිණි 30 දුරදක්න හෝ පියවි ඇසින් දැකිය හැකි වීම විශේෂ සිදුවීමක් බව නාසා ආයතනය පවසනවා.

This Hubble image captures Caldwell 78 (or NGC 6541), a globular star cluster roughly 22,000 light-years from Earth.

Facebook Comments