free hit counter

ESPN ක්‍රික් ඉන්ෆෝ 2020 සම්මානලාභීන්

හොඳම ටෙස්ට් පිතිකරු ඉනිම – අජින්ක්‍යා රහානේ ලකුණු 112 ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් හීදී

හොඳම ටෙස්ට් පන්දු යැවීම – ජෝෂ් හේසල්වුඩ් ලකුණු 8 ට කඩුලු 5 ක් ඉන්දියාවට එරෙහිව ඇඩිලේඩ්හිදී

හොඳම එක්දින පිතිකරු ඉනිම – ග්ලෙන් මැක්ස්වෙල් 108 එන්ගලයන්තයට එරෙහිව මැන්චෙස්ටර් හිදී

හොඳම එක්දින පන්දු යැවීම – බ්ලෙසින්ග් මුසරබානි ලකුණු 49 ට කඩුලු 5 ක් පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩි හිදී

හොඳම T20I පිතිකරු ඉනිම – ජොනී බෙස්ටෝව් නොදැවී ලකුණු 86 ක් දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන් හිදී

හොඳම T20I පන්දු යැවීම – ලොකි ෆර්ගසන් ලකුණු 21 ට කඩුලු 5 ක් කොදෙව් කණ්ඩායමට එරෙහිව ඕක්ලන්ඩ් හිදී

Facebook Comments