free hit counter

මීළඟ ජනාධිපතිවරණයට එන පොදු අපේක්ෂකයා

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස,ජනතා විමුක්ති පෙරමුණ, දෙමල හා මුස්ලිම් දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක් ඇති කරගෙන ජනාධිපති පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතු යැයිද ඒ මහතාවැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Facebook Comments