free hit counter

අලුතින් එන 2000 නෝට්ටුව

රුපියල් 2000 නව නෝට්ටුවක් හා රුපියල් 20 කාසියක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබේ. වැඩි දියුණු කරන ලද ආරක්ෂණ සලකුණු සහිතව මෙම නෝට්ටුව නිකුත් කිරීමට තීරණය කර තිබේ.

රුපියල් 20 කාසියක් සංසරණය සඳහා නිකුත් කරන ලබන්නේ පළමු වතාවට වන අතර මුදල් අච්චු ගැසීමෙන් ආර්ථිකයකට විශාල හානියක් වන බවට ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙම නව මුදල් සංසරණය සඳහා එකතු කිරීමට නියමිතය.

Facebook Comments