free hit counter

COVISHIELD එන්නත විෂ වී සෞඛ්‍ය සේවකයින් 25 ක් බදුල්ල රෝහලට

බදුල්ල මහ රෝහලේ COVISHIELD එන්නත ලබා දුන් සෞඛ්‍ය සේවකයින් 25 දෙනෙකු එන්නත ලබා දීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් රෝහල් ගත කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

Facebook Comments