free hit counter

කොළඹ කොටස් වෙළඳපොල ඉතිහාසයේ විශාලම කඩාවැටීම වාර්තා කරයි

කොළඹ කොටස් වෙළඳපොළෙහි සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද ඉතිහාසයේ තනි දිනකදී සිදු වූ විශාලම පහත වැටීම වාර්තා කළේය.

කොළඹ කොටස් හුවමාරුව පැවසුවේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් පහළ ගොස් ඒකක 8,005.32 ක් ලෙස සටහන් වූ බවයි.

Facebook Comments