free hit counter

නිදහස් දා පොලිසියේ සහයෙන් ” සිංහලේ ජාතික කොඩිය ” දළඳා හිමිට පූජකරයි

අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සිංහලේ ජාතික කොඩිය බව පවසන කොඩියක් ඔසවා නිදහස සැමරීමට භික්ෂූන් වහන්සේ නමක් උත්සහ කර තිබේ. කෙසේ වෙතත් පොලීසිය එම කොඩිය එසවීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණු බැවින් කොඩිය එසවීමේ උතසහය ව්‍යවර්ථ විය.

නමුත් අවසානයේ පොලිසියේ සහයෙන් අදාළ භික්සූන්වහන්සේ විසින් සිංහලේ ජාතික කොඩිය දළදා හිමියන්ට පූජා කරන ලදී.

Facebook Comments