free hit counter

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොරෝනාවට බිලිවෙයි, කොදෙව් සංචාරය කල් යයි

ශ්‍රී ලංකාවේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දමා ඇති බව මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේය.

ලහිරු තිරිමාන්න සහ ජාතික ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කොරෝනා ආසාදනයට ලක්වීමත් ක්‍රිකට් ක්‍රීඩක සදීර සමරවික්‍රමගේ විවාහ උත්සවයට සියලු ක්‍රීඩකයන් සම්බන්ධවීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

Facebook Comments