free hit counter

IPL වෙන්දේසියට 1097 ක් ලංකාවෙනුත් 31 ක්

IPL ක්‍රීඩකයන්ගේ ලියාපදිංචිය 2021 පෙබරවාරි 4 වන දින අවසන් වූ අතර ක්‍රීඩකයින් 1097 ක් (ඉන්දියානු ක්‍රීඩකයින් 283 ක් හාවිදේශීය ක්‍රීඩකයින් 814 ක්) 2021 පෙබරවාරි 18 වන දින චෙන්නායි හිදී පැවැත්වීමට නියමිත IPL 2021 ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව තිබේ.

ඉන්දියානු ජාත්‍යන්තර තරඟවදින (ක්‍රීඩකයින් 21)
වෙනත් රටවල ජාත්‍යන්තර තරඟවදින (ක්‍රීඩකයින් 186)
අන්තර්ජාතික ක්‍රිකට් තරනග සඳහා සහභාගී නොවන රටවල (ක්‍රීඩකයින් 27)
අවම වශයෙන් IPL තරග 1 ක් වත් ක්‍රීඩා කර ඇති ඉන්දියානු ක්‍රීඩකයින් (ක්‍රීඩකයින් 2)
අවම වශයෙන් IPL තරග 1 ක් වත් ක්‍රීඩා කර ඇති විදේශීය ක්‍රීඩකයින් (ක්‍රීඩකයින් 2)

මේ සඳහා ඉදිරිපත්ව තිබේ.

මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 31 ක් අයදුම් කර ඇති බව වාර්තා වෙනවා

 

 

Facebook Comments