free hit counter

ඉන්දීය සොල්දාදුවන් 1157 දෙනෙකුගේ මරණයට හේතු වූ ශ්‍රී ලංකාව

ඉන්දියානු ශ්‍රී ලංකා ගිවිසුම ඉන්දීය සොල්දාදුවන් 1157 දෙනෙකුගේ මරණයට හේතු විය … ඉන්දියානු හමුදාව යාපනය එල්ටීටීඊ පාලනයෙන් අල්ලා ගත් ආකාරය … යාපනය විශ්ව විද්‍යාලයට එල්ල වූ ප්‍රහාරයේදී සිදුවූ වැරැද්ද කුමක්ද … රජීව් ගාන්ධි හමුවීමට ප්‍රභාකරන් රහසිගතව ගෙන ගිය ආකාරය, ඇතුළු බොහෝ තොරතුරු මෙහි ඇතුලත්ය.

Facebook Comments