free hit counter

විමල් – චම්පික හමුවක්

නව ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් නිර්මාණය කරන වැඩ පිළිවෙලකට මූලාරම්භයක් ලබා දීම සඳහා අනාගත නායකයන් දෙදෙනෙකු ලෙස සලකන විමල් වීරවංශ හා පාඨලී චම්පික රණවක අතර හමුවක් සංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් වන බව ජාතික සංවිධාන එකමුතුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දේ.

මේ සඳහා විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක, ගලබොඩ ඇත්තේ ඥානසාර හිමි, ඇල්ලේ ගුණවංශ හිමි, විජයදාස රාජපක්ෂ, අතුරලියේ රතන හිමි ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වීමට නියමිත බව වාර්තා වේ.

Facebook Comments