free hit counter

ඇමතිවරු කොරෝනා එන්නත විදගනිති

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා අද යුධ හමුදා රෝහලේදි ඇස්ට්‍රා සෙනෙකා එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පැවසිය.

අමාත්‍යය රත්නායක මහතා කොරෝනා වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට ලක්ව තිබේ. ප

Facebook Comments