free hit counter

සාරංග – දිනක්ෂි වෙන් වෙයි

සිය ප්‍රථම විවාහය වූ උමාලිගේ විවාහයෙන් වෙන්ව දින්ක්ෂි ප්‍රියසාද් සමග විවාහ වූ සාරංග දිසාසේකර මේ වන විට එම විවාහ ජීවිතයෙන්ද කලකිරීමට පත්ව ඇති බව සඳහන් වෙනවා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සාරංග දිසාසේකර සඳහන් කරන්නේ මටනම් දැන් මේක ඇති වගේ යනුවෙනි. කෙසේ වෙතත් ඒ කුමක් ද යන්න සටහන් කිරීමට සාරංග මග හැර තිබෙනවා.

Facebook Comments