free hit counter

ගෝඨාගේ කුණු එකතු කරන අපේ කාලයේ තරුණයා

පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තණමල්විල කුකුල්කොටුව ප්‍රදේශයේ පැවතී ” ගම සමග පිළිසඳරක් ” වැඩසටහනෙන් අනතුරුව එම වැඩසටහන පැවතී භූමිය ප්ලාස්ටික්, පොලිතින්, මුඛ ආවරණ හා අනෙකුත් අපද්‍රවය වලින් පිරි පැවතී අතර එම ස්ථානයට ගිය නාලක සේනාධීර නම් තරුණයා එම ස්ථානය පිරිසිදු කර ඒ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ඔස්සේ පළ කර තිබේ.

රටේ මුල් පුරවැසියාට ආදර්ශයක් වන ආකාරයට කටයුතු කළ මෙම තරුණයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයට ගත යුතු බව බොහෝ පිරිසක් අදහස් පළ කරමින් දන්වා තිබේ.

Facebook Comments