free hit counter

කාලෙකට පස්සේ දකින සමනළීගේ අමුතු සුන්දරත්වය

සමනළි ෆොන්සේකා සැලකෙන්නේ කළා- දේශපාලන ලෝකය තුළ අරගලකාරී චරිතයක් ලෙසයි. ඇය පසුගිය කාලය තුළම කලා කටයුතු වලට වඩා දේශපාලන කටයුතු වලට ප්‍රමුඛත්වය දුන් නිසාම දැඩිව විවේචනයකට ලක්වූ චරිතයක්. කොහොම උනත් සමනලී දැන් අලුත් වැඩකට සූදානම් වෙනවා සමනලීගේ මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ යම් ඉඟියක් ලබා දී තිබෙනවා. නමුත් සමනලිගේ මේ අලුත්ම වැඩේ මොකකක්ද කියලනම් ඇය එළි කරලා නෑ. කොහොම වුණත් අයගේ සුන්දර සේයාරූ කිහිපයක් නම් ප්‍රචාරය කරලා තියනවා.

May be an image of 2 people and indoor

May be an image of 2 people and indoor

May be an image of 1 person

Facebook Comments