free hit counter

ප්‍රවේසම් වන්න, බ්‍රිතාන්‍යයේ පැතිරෙන මාරාන්තික නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ

පැතිරීමේ ශීඝ්‍රතාව ඉතා ඉහළ බ්‍රිතාන්‍යයේ පැතිරී යන B : 1: 1: 7 කොරෝනා වෛරස ප්‍රභේදය වැළඳුනු ආසාදිතයන් කිහිප දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

කොළඹ, වව්නියාව, බියගම, අවිස්සාවේල්ල ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය බව තහවුරු කරයි.

Facebook Comments