free hit counter

මෛත්‍රීපාලගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පාස්කු කොමිසම නිර්දේශ කරයි

මේ වන විට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ අවසන් වාර්තාවෙන් එකී නිර්දේශ ලබා දී අවසන් අතර එකී වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
එහි සඳහන් නිර්දේශ පිළිබඳ විවිධ පුවත්පත් හා සමාජ මාධ්‍ය විවිධ ප්‍රචාරයන් සිදුකරන අතර ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කළ යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

Facebook Comments