free hit counter

බැසිල් – බදුර්දීන් හමුවක් කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය

කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂ හමු වීමෙන් පසු ඔහු මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කිරීමෙන් පසු මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

Facebook Comments