free hit counter

නිරුවත් වූ “චේ” ගුවේරාගේ මිනිබිරිය

අර්නෙස්ටෝ “චේ” ගුවේරාගේ මිනිබිරිය වන ලිඩියා ගුවේරා, පPeople for the Ethical Treatment of Animals (පීටා) සංවිධානය සඳහා නිර්මාංශ ආහාර වේලක් දිරිගැන්වීමේ ව්‍යාපාරයක් වෙනුවෙන් 2009 වසරේ දී පෙනීසිටි ඡායාරූපය ලොවපුරා මිනිසුන්ගේ අවධානයට ලක් විය.

එවකට 24 වන වියේ පසු වූ ලිඩියා ගුවේරා සිය සීයාගේ සලකුණ වූ හිස්වැසුම සමඟ ඡායාරූපයට පෙනී සිටියේය. ඇය හිස් නිරුවත් උදුකයකින් යුක්තව ඡායාරූපයට පෙනී සිටි අතර උඩුකය වැසෙන සේ කැරට් වලින් පිරුණු කාට්රිජ් පටියකින් පැළඳ සිටියාය..

පීටා හි සන්නිවේදන අධ්‍යක්ෂ මයිකල් මැක්ග්‍රෝ පැවසුවේ ගුවේරා මහත්මිය ලෝක ප්‍රකට ආර්ජන්ටිනාවේ උපන් විප්ලවවාදියාගේ මිණිබිරිය ලෙස තෝරාගත් බවත් ඇති බවත් ඇය සැබවින්ම නිර්මාංශිකයෙකු බවත් ය.

“නිර්මාංශ විප්ලවයට එක්වන්න” යන සටන් පාඨය ස්පාඥඥ ,ඉංග්‍රීසි, ජර්මානු, චීන, ඉතාලි සහ ප්‍රංශ යන භාෂාවලින් ප්‍රවර්ධනය කෙරුණු මෙම ඡායාරූපය ආර්ජන්ටිනාවේදී ඡායාරූපයට නැගුනු බව පැවසේ.

Join the vegetarian revolution will be first launched in Buenos Aires

Facebook Comments