free hit counter

පසුගිය දශකයේ කාර්යබහුලම ක්‍රිකට් ක්‍රීඩකයෝ

පසුගිය දශකයේ වැඩිම දින ගණනක් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු ක්‍රීඩකයන් පිළිබඳ වාර්තාවක් නිකුත්ව තිබෙනවා. ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරඟ සඳහා ඒ ඒ ක්‍රීඩකයන් සහභාගී වූ දින ගණන අනුව මෙම වර්ගීකරණය සිදු කර තිබෙනවා.

Facebook Comments