free hit counter

Born Again ව්‍යාපාරය ඊළඟ ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් – මහාචාර්ය රොහාන් ගුණරත්න

Born Again ව්‍යාපාරය යනු ප්‍රධාන ධාරාවේ ක්‍රිස්තියානි ධර්මයෙන් බැහැර වූ ඇදහිලි කණ්ඩායමකි. දේශීය හා සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් විසින් විවේචනය කරන ලද සලාෆිස්වාදය සහ වහබි වාදයට එය සමානවේ. Born Again ව්‍යාපාරය විවේචනය කරනු ලබන්නේ අනෙකුත් ප්‍රජාවන් සමඟ සහජීවනයෙන් කටයුතු කරන ප්‍රධාන ධාරාවේ කිතුනුවන් විසිනි.

යහපාලන ආණ්ඩුවBorn Again ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම පාලනය නොකිරීම නිසා, ඇදහිල්ල වේගවත් වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ගායක ගායිකාවන් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතළොස්සක් Born Again පුහුණුවීම්වලට සහභාගී වීමෙන් පසු සිය ගණනක් ජනයා ශ්‍රී ලංකාවේ මෙම ඇදහිලි කණ්ඩායම වටා එක්රොක් වෙති.

මෙය අනාගත ත්‍රස්ත ක්‍රියාවකට පූර්ව සූදානමක් වියහැකි බව මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි. ඔහු ප්‍රකාශ කරන්නේ මේ සඳහා කඩිනම් පියවර ගැනීමට රජයේ අවදානම යොමු විය යුතු බවයි.

Facebook Comments