free hit counter

ලංකාවේ දෙමළ ජනයා රකිනවා, යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් හදනවා – නරේන්ද්‍ර මෝඩි

යාපනයට ගිය පළමු ඉන්දීය අගමැතිවරයා වීම ගැන තමා ආඩම්බර වන බවත් ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනතාවගේ සංවර්ධනය සඳහා තමන් කැපවී සිටින බවත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සාමකාමීව හා ගෞරවාන්විතව ජීවත්වීම සහතික කිරීමට ඉන්දීය රජය කැපවී සිටින බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි චෙන්නායි හි පැවති උත්සවයකදී ප්‍රකාශ කළේය.

ඉන්දියාව යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Facebook Comments