free hit counter

ජනතාව නොසලකා කොරෝනා එන්නත මන්ත්‍රීවරුන්ට ලබා දීමට විරෝධය

කාටත් පළමුව කොරෝනා එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට එරෙහිව ජනතාව විරෝධය පල කරමින් තිබේ. මෙය මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව සිවිල් සංවිධාන ද ප්‍රකාශ කරමින් සිටී.

මූලිකව සෞඛ්‍ය සේවකයන්ට හා ආරක්ෂක අංශයට එන්නත ලබා දීමට එරෙහිව කිසිවෙකුත් විරෝධය ප්‍රකාශ නොකළ අතර මෙම තීරණය ආණ්ඩුව ජනතාව කෙරෙහි දක්වන සැලකිල්ල පිළිබඳ පැහැදිලි නිර්ණායකයක් බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රකාශ කර සිටී.

Facebook Comments