free hit counter

ටෙස්ලා – අයින්ස්ටයින් එක්ව කළ අරුම පුදුම පරීක්ෂණය

1943 ඔක්තෝබර් 28 වන දින, හරියටම 17: 15 ට, එක්සත් ජනපද නාවික හමුදාවේ එල්ඩ්‍රිජ් යුධ නෞකාව , ෆිලඩෙල්ෆියා වරායේ නැංගුරම් ලා සිටියදි එකවරම හරිත ආලෝකයක් සමගින් අතුරුදහන් විය. මිනිත්තු කිහිපයකට පසු, යුධ නෞකාව කිලෝමීටර් 500 ක් උතුරට නොර්ෆොක් ප්‍රදේශයේ මුහුදේ නැවත දර්ශනය විය. එය යළිත් වරක් අතුරුදහන් වී ෆිලඩෙල්ෆියා වෙත පැමිණියේය.

නිකලොස් ටෙස්ලා ලියා තැබූ සටහන් ප්‍රවේශමෙන් කියවා බැලු ඇල්බට් අයින්ස්ටයින් මෙම රහසිගත පරීක්ෂණය කළ බව ප්‍රසිද්ධ රහසකි.

ෆිලඩෙල්ෆියා පරීක්ෂණය ලෝක ඉතිහාසයේ වසා දැමුණු නමුත් ඓතිහාසිකව සිදු කෙරුණු වැදගත්ම පරීක්ෂණය බව නොරහසකි. ලෝක ඉතිහායේ බිහිවූ විශිෂ්ඨම විද්‍යාඥයා ලෙස සැලකෙන නිකලොස් ටෙස්ලාගේ අදහස් තවත් කීර්තිමත් විද්‍යාඥයෙකු ලෙස සැළකෙන ඇල්බට් අයින්ස්ටයින් විසින් ප්‍රකෘතිමත් කිරීමට උත්සහ කළ ද එය අසාර්ථක වූයේ ටෙස්ලා ඒ වන විටත් මියගොස් සිටි බැවිනි.

ෆිලඩෙල්ෆියා පරීක්ෂණය කාල- අවකාශ තරණය පිළිබඳ බිහිසුණු පරික්ෂණයක් විය.අතුරුදහන් වී නැවත මතු වූ එල්ඩ්‍රිජ් යුධ නෞකාවේ සිටි බොහෝ දෙනෙකුගේ මතක ශක්තිය යළි ලබා ගත නොහැකි විය. බිහිසුණුම සිදුවීම වූයේ එල්ඩ්‍රිජ් යුධ නෞකාවේ වානේ කඳන් තුළ සමහර නාවිකයන්ගේ සිරුරු සවි වී තිබු ආකාරයයි.

සමහර විට පරීක්ෂණය සාර්ථක වූවානම් පරමාණු බෝම්භය පුපුරුවා හැරීමට සිදු නොවනු ඇත.

ඇල්ෆ්‍රඩ් බීලෙක් පරීක්ෂණයට සම්බන්ධ වූ නැවියන්ගෙන් කෙනෙකු බව ප්‍රකාශ කළ අතර ඔහු 2137 වසරේ සති 6 ක් ද පසුව 2749 දී වසර 2 ක් ද කාලය ගත කල බව සඳහන් කරන ලදී. ඔහු නැවත පෘථිවියට පැමිණියේ කෙසේද යන්න පැහැදිලි කිරීමට 1983 දී භෞතික විද්‍යාඥයෙකු වන ජෝන් වොන් නියුමාන් 1983 දී නෞකාවේ තවමත් වැඩ කරමින් සිටි විද්‍යුත් චුම්භක උපකරණ ක්‍රියා විරහිත කිරීමට සමත් විය.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණය ලෝක ඉතිහාසයෙන් මකා දැමුවද මෙවැනි පරීක්ෂණ අදටත් රහසේ සිදුවන බව නොරහසකි.

 

Facebook Comments