free hit counter

මෙල්බන් අහස ඒකාලෝක කළ උල්කාපාතය (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඉහළින් අහසෙහි උල්කාපාතයක් බිඳී යන ආකාරය මිනිසුන් විසින් කැමරා කාචයට හසු කරගන තිබේ.

නගරය දින පහක අගුලු දැමීම සිදුව තිබියදී වැලන්ටයින් දින රාත්‍රියේ මෙම අපුරු සිදුවීම වාර්තා වේ.

Facebook Comments