free hit counter

ලංකාවේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට නඩු දැමු පොලිස් ලොක්කන්ට කනේපාරක්

නියෝජ්‍ය පොලිස්පතිනිය බිම්සානි ජාසිංහආරච්චි පොලිස් නීති අංශයේ සහය තමන්ට අවශ්‍ය නොවන බව පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

තමාගේ උසස්වීමට එරෙහිව පොලිස් නිළධාරින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙන බවත් තමන්ට පොලිස් නීති අංශය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවත් ඇය පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ අය අතර පොලිස් නීති අංශයේ අධ්‍යක්ෂක රුවන් ගුණසේකර ද සිටින බැවින් ඇය මෙම තීරණය ගෙන තිබේ.

මෙවවී නඩුවක් තමන්ට එරෙහිව පැවරු බව ද පොලිස් නීති අංශයේ අධ්‍යක්ෂක පැසීම මගහැරී බව ඇය දන්වා තිබේ.

Facebook Comments