free hit counter

භාරතීය ජනතා පක්ෂයට පන්ජාබ් ප්‍රාන්තයේ අන්ත පරාජයක් – ගොවි බලය රජ වෙයි

ඉන්දීයාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට පන්ජාබ් නාගරික මැතිවරණයෙන් දරුණු පරාජයක් අත්ව තිබෙන අතර සෝනියා ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ද හිමි කරගෙන තිබේ.

භාරතීය ජනතා පක්ෂය පක්ෂය විසින් ගෙනෙන ලද නව ගොවි නීති මෙම පරාජයට හේතු වූ බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

එහිදී නගර සභා 7කින් 6ක්ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමත් වූ අතර ජන්ජාබ් හී මෙවැනි ප්‍රබල ජයග්‍රහණයක් කොංග්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ වසර 53කට පසුවය.

Facebook Comments